Saturday, April 4, 2009

නව මාවත් ඔස්සේ


2005 වසරේ සිට ජවයෙන් වැඩි ලාභදායක උසස් නිර්මාණ වෙත අප යොමු ‍වූයෙමු. ‍එහි ඵලයක් ලෙස 2008 වසරේ නව ආරක උණු ජල පද්ධතියක් අප කලඑලි දැක්වූවෙමු.

මීට අමතරව හොඳම දේශීය නිශ්පාදනයට හිමි සූර්ය සිංහ ජනධිපති සම්මාණයෙන්ද අප පිදුම් ලැබුවෙමු.

Saturday, April 12, 2008

පුබුදු සෝලා

දැනට අප විසින් නිපදවන ලීටර 150 ක ධාරිතාවයකින් යුත් උණු ජල පද්දතිය.

Saturday, March 22, 2008

ආයුබෝවන්

මම කුළරත්න බණ්ඩාර මාගේ ගම අනුරාධපුරවරයේ නෑගම්පහ කෝරල‍ෙය් මුස්නව නම් ග්‍රාමයයි. මගේ පාසල් වන්නේ නෑගම්පහ මහ විදුහල සහ අනුරපුර මැදි මහා විදුහල් මාතාවන්ය. මම දැනට වාසය කරන්නේ කොලෙන්නාව ප්‍රදේශයේ මුල්ලේරියාව නව නගරයේය. මම වෘත්තීය චායා රූප ශිල්පියෙක් වන අතර කාර්මික අංශ‍ය කෙරෙහිද වැඩි ඇල්මක් ඇත. විශේෂයෙන් විකල්ප බලශක්තිය පිලිබඳව. එහි ප්‍රථිපලයක් ලෙස "පුබුදු සෝලා "නමින් සූර්ය උණු ජල පද්ධතියක් නිර්මාණය කර ඇත. www.solar.lk යන වෙබ් අඩවියෙන් ඒ පිලිබඳ අද්‍යයනය කල හැක.

අදට ඇති.