Saturday, April 12, 2008
Saturday, March 22, 2008
ආයුබෝවන්
මම කුළරත්න බණ්ඩාර මාගේ ගම අනුරාධපුරවරයේ නෑගම්පහ කෝරලෙය් මුස්නව නම් ග්‍රාමයයි. මගේ පාසල් වන්නේ නෑගම්පහ මහ විදුහල සහ අනුරපුර මැදි මහා විදුහල් මාතාවන්ය. මම දැනට වාසය කරන්නේ කොලෙන්නාව ප්‍රදේශයේ මුල්ලේරියාව නව නගරයේය. මම වෘත්තීය චායා රූප ශිල්පියෙක් වන අතර කාර්මික අංශය කෙරෙහිද වැඩි ඇල්මක් ඇත. විශේෂයෙන් විකල්ප බලශක්තිය පිලිබඳව. එහි ප්‍රථිපලයක් ලෙස "පුබුදු සෝලා "නමින් සූර්ය උණු ජල පද්ධතියක් නිර්මාණය කර ඇත. www.solar.lk යන වෙබ් අඩවියෙන් ඒ පිලිබඳ අද්‍යයනය කල හැක.
අදට ඇති.
Subscribe to:
Posts (Atom)

